ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මැලේසියාවේ නිවාස දහසක් අළු කළ ගින්නේ ඩ්‍රෝන දර්ශන
මැලේසියාවේ නිවාස දහසක් අළු කළ ගින්නේ ඩ්‍රෝන දර්ශන
මැලේසියාවේ, බෝර්නියෝ දූපතේ ගින්නකින් නිවාස දහසක් පමණ විනාශ වී ඇති අතර දහස් ගණනක් අවතැන් වී ඇතැයි එරට ගිනි නිවන දෙපාර්තමේන්තුව පවසයි.
අප්‍රේල් 19 අලුයම ගින්න හටගත් අතර ලී වලින් සෑදු නිවාස එකිනෙකට ඉතා ආසන්නයේ ඉදිකර තිබිණි. මරණ හෝ තුවාල කිසිවක් වාර්තා වී නොමැත.