ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තම පාසල වැඩිදියුණු කිරීමට රජයට බලපෑම් කළ දැරිය
තම පාසල වැඩිදියුණු කිරීමට රජයට බලපෑම් කළ දැරිය
බ්‍රසීලයේ, අවුරුදු හයක් වන යන්ඩ්‍රා මාවේ ඊ ටිකුනා, ආදිවාසී ප්‍රජාව වෙනුවෙන් පාසලක් ලබා ගැනීමට ඉන්ටර්නෙට් ඔස්සේ හඬක් නැගුවා ය. ඇගේ වීඩියෝ කෙරෙහි රජයේ අවධානය යොමු වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස, ඔවුන්ට විශාල පාසලක් ලැබිණි.