BBC News,
සිංහල
අන්තර්ගතයට පිවිසෙන්න
ප්‍රධාන පුවත්
නරඹන්න
අංශ
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකා
ලෝකය
ක්‍රීඩා
සෞඛ්‍ය
ශ්‍රී ලංකා
ලෝකය
ක්‍රීඩා
සෞඛ්‍ය
කාශ්මීරයේ අතුරුදහන්වුවන්
අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කිරීමට පෙළ පමණක් කියවන්න
11 දෙසැම්බර් 2013
කාශ්මීරයේ කාන්තාවන් අතුරුදහන් වූ තම ස්වාමි පුරුෂයින් යළි එනතුරු බලා සිටිති.
ඡායාරූප ශීර්ෂ වැකිය,
ඉන්දීය පරිපාලිත කාශ්මීර ප්‍රදේශයේ වෙසෙන හලීමා බෙගම් ගේ ස්වාමි පුරුෂයා අත්අඩංගුවට ගත්තේ හමුදාවෙන්. මෙවැනි කාන්තාවන් හැදින්වෙන්නෙ-අර්ධ වැන්දඹුවන් වශයෙන්.
ඡායාරූප ශීර්ෂ වැකිය,
තහීරා බෙගම් ගේ ස්වාමි පුරුෂයා අතුරු දහන් වුනේ දිල්ලියට යන අතරතුර. දැන් ඇගේ පුතුන් දෙදෙනා සිරිනගර් හි අනාථ දරුවන් වෙනුවෙන් පාසැලක ඉගෙනුම ලබනවා.
ඡායාරූප ශීර්ෂ වැකිය,
රාජා බේගම් ගේ ස්වාමි පුරුෂයා බුමුතුරුණු නිපැයුමෙන් දිවි රැක ගත් අතර 1999 දී නිවසින් පිටවූ ඔහු යළිත් නිවසට පැමිණියේ නැහැ.
ඡායාරූප ශීර්ෂ වැකිය,
මයුනා තම අතුරුදහන් වූ ස්වාමි පුරුෂයා නැවත සොයා ගැනීම සඳහා සෙසු කාන්තාවන් සමග එක්වී වැඩකරනවා.
ඡායාරූප ශීර්ෂ වැකිය,
ජමීලා බේගම් ගේ ස්වාමි පුරුෂයා අතුරුදහන්වුනේ 1995 දී. ඉන්දීය ආරක්ෂක හමුදාව විසින් ඔහුව අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇය ජීවත්වන්නේ දරුවන් දෙදෙනා සමගයි.
ඡායාරූප ශීර්ෂ වැකිය,
දිල්ෂාදා ගේ ස්වාමිපුරුෂයා නිවසින් පිටවුනේ තීන්ත බාල්දියක් ගෙන් එන්නයි ඔහු පින්තාරු කරුවෙක්.1992 දී තම ස්වාමිපුරුෂයා ගේ අතුරුදහන්වීමෙන් අනතුරුව ඇය ජීවත් වෙන්නේ ඇඳුම් මැසීමෙන්.
ඡායාරූප ශීර්ෂ වැකිය,
මෛමූනා ගේ ස්වාමි පුරුෂයා වඩුවෙක්. ඔහු අතුරුදහන් උනේ 1992 දී . ඔහූන්ට දරුවන් පස් දෙනෙක් සිටින අතර දිවි රැක ගන්නේ කුඩා ගොවිපලක වැඩකිරීමෙන්
කෙටි වීඩියෝ
මෙහි කිසිවක් අඩංගු නැත.
01:12
වීඩියෝ,
සාගරිකා දුම්රිය පීලි පැනීමෙන් සිදු වූ අනතුරේ ඩ්‍රෝන දර්ශන
, ධාවන කාලය1,12
00:42
වීඩියෝ,
MS-13 කල්ලියේ 486 දෙනෙකු ගැන සමූහ නඩු විභාගයක් ඇරඹේ
, ධාවන කාලය0,42
00:16
වීඩියෝ,
ඉරානයේ සිට ඉන්ධන ප්‍රවාහනය කළ 'Majestic X' නෞකාව ඇමෙරිකානු හමුදා භාරයට
, ධාවන කාලය0,16
00:37
වීඩියෝ,
ඉරාන යුද්ධය නිසා කොන්ඩම් මිල ඉහළට
, ධාවන කාලය0,37
02:11
වීඩියෝ,
ඇපල් සමාගමේ නව CEO ගැන ඔබ දැන යුත්තේ මොනවා ද?
, ධාවන කාලය2,11
00:43
වීඩියෝ,
බ්‍රසීල කඳු මුදුනක සංචාරකයින් 200 ක් පමණ කොටු වී සිටි අයුරු
, ධාවන කාලය0,43
00:25
වීඩියෝ,
පෙම් සබඳතාවක් ප්‍රතික්ෂේප කළ තරුණියකට පිහි ප්‍රහාරක්
, ධාවන කාලය0,25
01:41
වීඩියෝ,
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අධිකරණයට රැගෙන ආ අයුරු
, ධාවන කාලය1,41
00:42
වීඩියෝ,
බිබිල, මැදගමින් හමු වූ 'දැවැන්ත පිඹුරා'
, ධාවන කාලය0,42
01:52
වීඩියෝ,
'ස්වාමීන් වහන්සේලා හෝ ආලෝකා ස්පර්ශ කිරීමට උත්සහ කරන්න එපා'
, ධාවන කාලය1,52
00:17
වීඩියෝ,
ගාල්ලට ආසන්න මුහුදේ සිට යාත්‍රා කළ ඉරාන නැවක් ඇමෙරිකානු ග්‍රහණයට ලක්වූ අවස්ථාව
, ධාවන කාලය0,17
01:27
වීඩියෝ,
'ජනතාව සහ කතෝලික සභාව බලාපොරොත්තු වුණු ආකාරයට ම විමර්ශන කටයුතු කරගෙන යනවා'
, ධාවන කාලය1,27
00:30
වීඩියෝ,
කලින් ජය සැමරීමට ගොස් ජයග්‍රහණය අහිමි වූ ක්‍රීඩකයා
, ධාවන කාලය0,30
01:59
වීඩියෝ,
ට්‍රම්ප්ගේ නිවේදන සහ කොටස් වෙළෙඳාම අතර සහසම්බන්ධයක්?
, ධාවන කාලය1,59
00:29
වීඩියෝ,
මැලේසියාවේ නිවාස දහසක් අළු කළ ගින්නේ ඩ්‍රෝන දර්ශන
, ධාවන කාලය0,29
02:23
වීඩියෝ,
'පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයගෙන් රැඳවුම් නියෝග යටතේ හෝ ප්‍රශ්න කළ යුතුයි'
, ධාවන කාලය2,23
00:44
වීඩියෝ,
කුහුඹුවන් 2200ක් රැගෙන ගිය පුද්ගලයෙකුට සිර දඬුවම්
, ධාවන කාලය0,44
00:34
වීඩියෝ,
සාම පා ගමනට පඤ්ඤාකර හිමි සමග 'ආලෝකා' දිවයිනට
, ධාවන කාලය0,34
00:44
වීඩියෝ,
මැග්නිටියුඩ් 7.5 ක භූ චලනයෙන් පසු ජපානයට සුනාමියක්
, ධාවන කාලය0,44
01:02
වීඩියෝ,
රතිඤ්ඤා කම්හලක ගින්නකින් 25දෙනෙකු මරුට
, ධාවන කාලය1,02
You might also like:
news
|
sport
|
weather
|
worklife
|
travel
|
future
|
culture
|
world
|
business
|
technology