ප්‍රියතම මල පෙන්වීමට සිය මව ඔසවාගෙන කන්දක් තරණය කළ පුතුන් දෙදෙනෙක්

වීඩියෝ ශීර්ෂ වැකිය, ප්‍රියතම මල පෙන්වීමට සිය මව ඔසවාගෙන කන්දක් තරණය කළ පුතුන් දෙදෙනෙක්
Published

87 හැවිරිදි ඒලික්කුට්ටිට වසර දොළහකට පසු පිපුණු නීලකුරින්ජි මල් දැකගැනීමට අවශ්‍ය විය.

ඇයගේ එම ආශාව සංසිඳවීමට ඇගේ පුතුන් දෙදෙනා කිලෝමීටර් 6ක් පමණ කන්දක් වෙත සිය මව කර තබා ඔසවාගෙන ගියේය.

ඔවුන් කඳු මුදුනට ළඟා වූ පසු ඇය සිය ප්‍රියතම මල් අතර පවුලේ සාමාජිකයින් සමග කාලය ගත කළාය.