BBC News,
සිංහල
අන්තර්ගතයට පිවිසෙන්න
ප්‍රධාන පුවත්
නරඹන්න
අංශ
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකා
ලෝකය
ක්‍රීඩා
සෞඛ්‍ය
ශ්‍රී ලංකා
ලෝකය
ක්‍රීඩා
සෞඛ්‍ය
ගාසා තීරයට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර
අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කිරීමට පෙළ පමණක් කියවන්න
Published
11 ජූලි 2014
ගාසා තීරයට එල්ල වන ඊශ්‍රායල ගුවන් ප්‍රහාර කැමරා ඇසින්.
ඡායාරූප ශීර්ෂ වැකිය,
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් බ්‍රහස්පතින්දා රාත්‍රියේ පමණක් විස්සකට ආසන්න පිරිසක් ඝාතනය කෙරුණු බව පලස්තීන බලධාරීහු පවසති.
ඡායාරූප ශීර්ෂ වැකිය,
එයින් බහුතරය මරුමුවට පත්වූයේ ගාසා තීරයේ දකුණු ප්‍රදේශයේ ඛාන් යූනිස් ප්‍රදේශයේ නිවසකට සහ ආපන ශාලාවකට එල්ල වූ ප්‍රහාරවලින් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඡායාරූප ශීර්ෂ වැකිය,
පලස්තීන සන්නද්ධ කණ්ඩායම් ඊශ්‍රායලයට දිගටම රොකට් ප්‍රහාර එල්ල කළහ.
ඡායාරූප ශීර්ෂ වැකිය,
දකුණු ඊශ්‍රායලයේ නෙටිවොට් නගරයේ නිවසක් ඉදිරිපස රොකට් ප්‍රහාරයකින් ඉතිරි වූ කොටස් පිරික්සන බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ විශේෂඥයෙක්
ඡායාරූප ශීර්ෂ වැකිය,
බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිට ගුවන් ප්‍රහාර 108 ක් එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව කියයි.
ඡායාරූප ශීර්ෂ වැකිය,
පලස්තීන සන්න්ද්ධ කණ්ඩායම් සහ ඔවුන්ගේ මධ්‍යස්තාන සිය ගුවන් ප්‍රහාරවල ඉලක්කය බව ඊශ්‍රායලය පවසයි.
ඡායාරූප ශීර්ෂ වැකිය,
ඛාන් යූනිස් නගරයේ දරුවන් පස් දෙනකු සහ කාන්තාවන් තිදෙනකු ඇතුළු 17 දෙනකු ඝාතනයට ලක් වූ බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාශය පවසයි.
ඡායාරූප ශීර්ෂ වැකිය,
ගුවන් ප්‍රහාරවලින් මේ දක්වා මියගිය 76 දෙනා හැරුණු කොට, තවත් 500 කට පමණ තුවාල සිදු වී ඇති බවත් අමාත්‍යාංශය පවසයි.
ඡායාරූප ශීර්ෂ වැකිය,
පසුගිය අඟහරුවාදා සිට පලස්තීන සන්ද්ධ කණ්ඩායම් ගාසා තීරයේ සිට රොකට් ප්‍රහාර 365 කට වැඩි ප්‍රමාණයක් එල්ල කොට ඇති බව ඊශ්‍රායලය පවසයි.
ඡායාරූප ශීර්ෂ වැකිය,
ඛාන් යූනිස් හි නිවසකට එල්ල වූ ප්‍රහාරය "ඛේදවාචකයක්" බව ඊශ්‍රායලය පවසයි. "එය අප අපේක්ෂා කළ දෙය නොවේ."
කෙටි වීඩියෝ මඟහරින්න සහ කරන්න
කෙටි වීඩියෝ
මෙහි කිසිවක් අඩංගු නැත.
02:54
වීඩියෝ,
හෝමාගම, කටුවන කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නෙන් 5ක් මරුට
, ධාවන කාලය2,54
02:25
වීඩියෝ,
ගින්නකට හසුවූ පිඹුරෙකු බේරාගත් අයුරු
, ධාවන කාලය2,25
00:55
වීඩියෝ,
ඉන්දීය පොලිසිය 'කැරපොතු' පක්ෂයේ විරෝධතාකරුවන්ට බැටන් ප්‍රහාර එල්ල කරයි
, ධාවන කාලය0,55
00:32
වීඩියෝ,
අසාමාන්‍ය හැඩය නිසා මිලියන ගණනක අවධානය දිනූ රැකූන්
, ධාවන කාලය0,32
01:02
වීඩියෝ,
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද
, ධාවන කාලය1,02
00:49
වීඩියෝ,
පාපන්දු ලෝක කුසලාන ජයග්‍රහණය සැමරූ මොහොත
, ධාවන කාලය0,49
01:03
වීඩියෝ,
මේ, හොඳ ම ලෝක කුසලානය ද? නරක ම ලෝක කුසලානය ද?
, ධාවන කාලය1,03
00:30
වීඩියෝ,
පාලමක් පුපුරුවා ඉවත් කළ අයුරු
, ධාවන කාලය0,30
00:46
වීඩියෝ,
ගින්නකට මැදි වූ පරවියෙකුට ඔක්සිජන් ලබා දෙයි
, ධාවන කාලය0,46
00:31
වීඩියෝ,
නාය යාමකින් ගොඩනැගිලි විනාශ වූ අයුරු ඩෑෂ්කැම් එකක සටහන් වෙයි
, ධාවන කාලය0,31
00:53
වීඩියෝ,
මිය ගිය හිටපු පොලිස්පතිගේ නිවසට මහේස්ත්‍රාත් පැමිණෙයි
, ධාවන කාලය0,53
01:19
වීඩියෝ,
එක්සත් රාජධානියේ මීළඟ අගමැති වීමට නියමිත ඇන්ඩි බර්න්හැම් කවුද?
, ධාවන කාලය1,19
00:50
වීඩියෝ,
රඛිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට
, ධාවන කාලය0,50
01:21
වීඩියෝ,
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ මරණය
, ධාවන කාලය1,21
01:28
වීඩියෝ,
කෙන්යාවේ කොරල්පර සහ කඩොලාන සුරකින 'මව්වරුන්'
, ධාවන කාලය1,28
00:22
වීඩියෝ,
ලැව්ගිනි නිසා තැඹිලි පැහැ දුමාරයෙන් කැනේඩියානු අහස වැසි ගිය අයුරු
, ධාවන කාලය0,22
01:52
වීඩියෝ,
අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් හා මන්ත්‍රී අර්චුනා අතර ගැටුමක්
, ධාවන කාලය1,52
00:40
වීඩියෝ,
සුළි කුණාටුව නිසා අධික වර්ෂාව සහ විශාල රළ පහරවල් ජනේලවල හැපෙන මොහොත
, ධාවන කාලය0,40
02:10
වීඩියෝ,
'ගොවි ජනතාව අමතක කළ ආණ්ඩු එකක්වත් ලංකාවේ ඉතුරු වුණේ නෑ'
, ධාවන කාලය2,10
කෙටි වීඩියෝ අවසානය
You might also like:
news
|
sport
|
weather
|
worklife
|
travel
|
future
|
culture
|
world
|
business
|
technology