BBC News,
සිංහල
අන්තර්ගතයට පිවිසෙන්න
ප්‍රධාන පුවත්
නරඹන්න
අංශ
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකා
ලෝකය
ක්‍රීඩා
සෞඛ්‍ය
ශ්‍රී ලංකා
ලෝකය
ක්‍රීඩා
සෞඛ්‍ය
සිරකරුවන් හත්සීයකට සමාව
අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කිරීමට පෙළ පමණක් කියවන්න
12 සැප්තැම්බර් 2013
සිරකරුවන්ගේ ජාතික දිනය වෙනුවෙන් සිරකරුවන් හත්සීයකට ජනාධිපති සමාව පිරිනමා ඇත.
ඡායාරූප ශීර්ෂ වැකිය,
සිරකරුවන්ගේ ජාතික දිනය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ සිරකරුවන් 700 ක් නිදහස් කෙරිණ.
ඡායාරූප ශීර්ෂ වැකිය,
ජනාධිපති සමාව හිමි වුයේ අවුරුදු 70 ට වැඩි සහ සුළු අපරාධ වලට සිරගත කොට සිටි සිරකරුවන්ට පමණක් යැයි බන්ධනාගාර දෙපාර්තුමේන්තුව කියා සිටියි.
ඡායාරූප ශීර්ෂ වැකිය,
බරපතල අපරාධ සහ ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් වැරදි කරුවන් වී දඬුවම් විදින සිරකරුවන්ට ජනාධිපති සමාව හිමි වී නැති බවයි බන්ධනාගාර දෙපාර්තුමේන්තුව පවසන්නේ.
ඡායාරූප ශීර්ෂ වැකිය,
පසුගිය නොවැම්බර් මස පැවති කෝලාහලයකදී සිරකරුවන් 27 දෙනෙකු ඝාතනය කෙරුණ වැලිකඩ බන්ධනාගාරයේ සිටි සිරකරුවන් ගණනාවකටද ජනාධිපති සමාව යටතේ නිදහස හිමි වී තිබේ.
ඡායාරූප ශීර්ෂ වැකිය,
ශ්‍රී ලංකාවේ බන්ධනාගාර වල ඔරොත්තු නොදෙන තරම් සිරකරුවන් රඳවා ඇතැයි බන්ධනාගාර කොමසාරිස් චන්ද්‍රරත්න පල්ලේගම මෑතකදී ප්‍රකාශ කළේය.
කෙටි වීඩියෝ
මෙහි කිසිවක් අඩංගු නැත.
00:15
වීඩියෝ,
සිමෙන්ති මිශ්‍ර කරන ට්‍රක් රථයක් මාර්ගය හරහා පෙරළෙන අයුරු
, ධාවන කාලය0,15
01:19
වීඩියෝ,
කිම් ජොන් උන්ගේ දියණියගේ විලාසිතා තේරීම්වලට බලපා ඇත්තේ කුමක්ද?
, ධාවන කාලය1,19
00:39
වීඩියෝ,
ඉන්දුනීසියාවේ දුම්රිය ගැටීමෙන් සිරවූවන් මුදාගැනීමට දැඩි මෙහෙයුම්
, ධාවන කාලය0,39
00:52
වීඩියෝ,
යුවළ 300ක් එක ම අවස්ථාවක ගාසා තීරයේදී විවාහ වූ අයුරු
, ධාවන කාලය0,52
00:20
වීඩියෝ,
පොළොන්නරුවේ පාර මාරු වූ අඩි 12ක් පමණ දිග පිඹුරා
, ධාවන කාලය0,20
00:19
වීඩියෝ,
වෙඩි තැබීම අතතුර සලාද අනුභව කරන පුද්ගලයෙක්
, ධාවන කාලය0,19
00:32
වීඩියෝ,
ඇමෙරිකාවේ ඇති වූ ටෝනේඩෝවක වීඩියෝ දර්ශන
, ධාවන කාලය0,32
01:36
වීඩියෝ,
කිලෝ ග්‍රෑම් 110කට අධික මත්ද්‍රව්‍ය සමග භික්ෂූන් විසි දෙදෙකක් අත්අඩංගුවට
, ධාවන කාලය1,36
00:35
වීඩියෝ,
දියතලාව නගරයේ ගව පොරයකින් ගවයෙක් මරුට
, ධාවන කාලය0,35
00:19
වීඩියෝ,
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා පොලිස් අත්අඩංගුවට
, ධාවන කාලය0,19
00:28
වීඩියෝ,
වෙඩි හඬ ඇසීමත් සමග ජේ.ඩී. වෑන්ස් ඉවතට රැගෙන ගිය මොහොත
, ධාවන කාලය0,28
01:56
වීඩියෝ,
අපට කාන්තාර හරිතකරණය කළ හැකි ද?
, ධාවන කාලය1,56
00:44
වීඩියෝ,
'මම හිතුවේ බන්දේසියක් වැටෙනවා කියලා'
, ධාවන කාලය0,44
00:15
වීඩියෝ,
අතරමංව සිටි තල්මසෙකු යළිත් මුහුදට යොමු කිරීමට ගත් උත්සහය
, ධාවන කාලය0,15
00:27
වීඩියෝ,
ට්‍රම්ප් සහභාගී වූ භෝජන සංග්‍රහය අතර වෙඩි තැබීමක්
, ධාවන කාලය0,27
01:35
වීඩියෝ,
දැඩි ව්‍යායාම් සහිත චීනයේ බර අඩු කිරීමේ 'සිරකඳවුරු'
, ධාවන කාලය1,35
01:22
වීඩියෝ,
ඇත්තටම 'සුපර් එල් නිනෝවක්' එයිද?
, ධාවන කාලය1,22
00:34
වීඩියෝ,
ගසක සිරවී සිටි වලසෙකු බේරාගත් අයුරු
, ධාවන කාලය0,34
01:42
වීඩියෝ,
වැටුණු ක්‍රීඩකයෙකුට අතදුන් ක්‍රීඩකයින් දෙදෙනා
, ධාවන කාලය1,42
01:58
වීඩියෝ,
ඩොලර් මිලියන 2.5 ක් 'හැකර් ගිණුමකට' බැර කිරීම ගැන මෙතෙක් අප දන්නේ මොනවා ද?
, ධාවන කාලය1,58
You might also like:
news
|
sport
|
weather
|
worklife
|
travel
|
future
|
culture
|
world
|
business
|
technology