සටන් විරාමය ගැන පුවත ඇසූ පසු ඉරාන ජනතවගේ ප්‍රතිචාරය

වීඩියෝ ශීර්ෂ වැකිය, සටන් විරාමය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ටෙහෙරානයට රැස් වූ ඉරාන වැසියන්ගේ ප්‍රතිචාරය
සටන් විරාමය ගැන පුවත ඇසූ පසු ඉරාන ජනතවගේ ප්‍රතිචාරය

සටන් විරාමය ගැන ඉරාන රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විකාශය වීමත් සමග රජයට පක්ෂපාති උද්ඝෝෂකයෝ ටෙහෙරාන් අගනුවරට රැස් වූ අතර ඇමෙරිකානු සහ ඊශ්‍රයල ධජ පුළුස්සා දැමූහ.