ඉතාලියේ ප්‍රබල සුළඟකින් ගුවන් යානයක් පෙරළෙයි

වීඩියෝ ශීර්ෂ වැකිය, ඉතාලියේ ප්‍රබල සුළඟකින් ගුවන් යානයක් පෙරළෙයි
ඉතාලියේ ප්‍රබල සුළඟකින් ගුවන් යානයක් පෙරළෙයි
Published

ප්‍රබල සුළං හේතුවෙන් සිකුරාදා (අගෝස්තු 21) ඉතාලියේ ෆෝර්ලි ගුවන් තොටුපළේ නවතා තිබූ යානයක් පෙරළී ගොස් තිබේ. එරට මාධ්‍ය වාර්තා කරන පරිදි, පැයට කිලෝමීටර 120ක වේගයකින් හමා ගිය සුළං නිසා ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතු ද මඳ වේලාවකට අත්හිටුවීමට සිදුවිය.