QR කෝටාව වැඩි කරන ක්ෂේත්‍ර ගැන ඔබ දන්නවා ද?

වීඩියෝ ශීර්ෂ වැකිය, QR කෝටාව වැඩි කරන ක්ෂේත්‍ර ඔබ දන්නවා ද?
QR කෝටාව වැඩි කරන ක්ෂේත්‍ර ගැන ඔබ දන්නවා ද?
Published

QR කෝටාව අනුව ඉන්ධන ලබාදීම ආරම්භ කළ ද අද දිනයේ ද (මාර්තු 16) පෝලිම් දක්නට ලැබෙන අතර ඇතැම් ඉන්ධන පිරවුම්හල් වසා තිබේ.