යුද නෞකාවදී හිංසනයට මැදි වූ ශ්‍රී ලාංකික තරුණිය

වීඩියෝ ශීර්ෂ වැකිය, යුද නෞකාවදී හිංසනයට මැදි වූ ශ්‍රී ලාංකික තරුණිය
යුද නෞකාවදී හිංසනයට මැදි වූ ශ්‍රී ලාංකික තරුණිය
Published

ගාසා වෙත ආධාර රැගෙන යාමේදී ඊශ්‍රායල් අත්අඩංගුවට පත්වූ, ශ්‍රී ලංකික තරුණියක වන සමීරා මහ්බුබ්දීන් තමන් ඇතුළු කණ්ඩායම මුහුණ දුන් අනපේක්ෂිත අත්දැකීම BBC සිංහල සේවයට විස්තර කළා ය.