සංදර්ශනයක් අතුරතුර කඩා වැටුණු සිඩ්නියේ ඩ්‍රෝන යානා

වීඩියෝ ශීර්ෂ වැකිය, ආලෝක සංදර්ශනයක් අතුරතුර කඩා වැටුණු සිඩ්නියේ ඩ්‍රෝන යානා
සංදර්ශනයක් අතුරතුර කඩා වැටුණු සිඩ්නියේ ඩ්‍රෝන යානා
Published

ආලෝක සංදර්ශනයක් අතරතුර සිඩ්නි හි ඩාලින් වරායට සඳුදා (මැයි 25) ඩ්‍රෝන යානා 90කට ආසන්න ප්‍රමාණයක් කඩා වැටිණි.

තාක්ෂණික දෝෂයක් ඊට හේතු වී ඇති අතර සංවිධායකයින් විසින් ජනතාවගෙන් සමාව අයදින ලදී.